ඔබේ ලෝයල්ටියට තවත් වටිනාකමක් හිමි වේ

විශ්වාසවන්ත ලෝයල්ටි වැඩසටහන ඔස්සේ ඉදිරියට යන අතරතුර,
ඔබේ ජාලය පුළුල් කරගන්න, නව සන්ධිස්ථාන කරා ළඟා වන්න සහ ප්‍රතිලාභ හිමිකර ගන්න.

හවුල්කාර ලෝයල්ටි වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය

ඔබේ සේවාදායක පදනම පුළුල් කර, ඊළඟ මට්ටමට යාම සඳහා ඔබේ ව්‍යාපාර පරිමාව ඉහළ නංවා ගන්න.

01
01
පියවර 1
ලියාපදිංචි වී ආරාධනා කරන්න
හවුල්කාර ගිණුමක් සාදා, ඔබේ නිර්දේශිත සබැඳිය හරහා ට්‍රේඩර්වරුන්ට ආරාධනා කරන්න.
02
02
පියවර 2
ක්‍රියාකාරකම් බුස්ට් කරන්න
ඔබගේ සේවාදායකයන් ට්‍රේඩ් කිරීමට සහ ඉහළ IB මට්ටම් වෙත යොමු වීමට දිරිමත් කරන්න.
03
03
පියවර 3
ත්‍යාග ලබා ගන්න
වැඩසටහන ඔස්සේ ඉදිරියට ගොස් විශිෂ්ට ත්‍යාග හිමිකරගන්න.

ලෝයල්ටි වැඩසටහන සංඛ්‍යාවලින්

අපි එක්ව අත්කරගත් දේ බලන්න.

2023
ලෝයල්ටි වැඩසටහන දියත් කරන ලදී
16,000+
ලබාගත් රිවෝඩ්ස්
4,000+
හවුල්කරුවන් විවිධ ප්‍රතිලාභ රැසක් හිමි කරගෙන ඇත
30+
හවුල්කරුවන් සියලුම ත්‍යාග එකතු කරගෙන ඇත

අදම JustMarkets සමඟ ඔබේ හවුල්කාරිත්වය ආරම්භ කරන්න!

ඔබේ ජාලය ගොඩනඟාගෙන, ඔබේ වර්ධනයට ප්‍රතිලාභ ලබා දෙන හවුල්කාරීත්වයකට එක්වන්න.

නිතර අසන ප්‍රශ්න

1
JustMarkets හවුල්කාර ලොයලටි වැඩසටහන යනු කුමක්ද?

JustMarkets හවුල්කරුවෙකු ලෙස, ඔබට ලෝයල්ටි වැඩසටහන හා සම්බන්ධ වී, නව ක්‍රියාකාරී සේවාදායකයන් සංඛ්‍යාව සහ සුදුසුකම් ලත් ට්‍රේඩින් පරිමාව මත පදනම්ව සුවිශේෂී ත්‍යාග දිනා ගත හැකිය.

2
ලොයලටි වැඩසටහනේ ත්‍යාග ලබාගන්නේ කෙසේද?

ත්‍යාගයක් සඳහා සුදුසුකම් ලැබීමට නම්, නව ක්‍රියාකාරී සේවාදායකයන් සහ සුදුසුකම් ලත් ට්‍රේඩින් පරිමාව යන අවශ්‍යතා ඔබ සපුරාලිය යුතුය. ඉහළ ට්‍රේඩින් පරිමාවන් මගින් වඩා විශාල ත්‍යාග හිමිකර ගැනීමේ අවස්ථාව උදා වේ.

3
මට දිනාගත හැකි ත්‍යාග මොනවාද?

මෙම ලෝයල්ටි වැඩසටහන මගින් උසස් තත්ත්වයේ ඉලෙක්ට්‍රොනික උපකරණ, සුඛෝපභෝගී භාණ්ඩ, සංචාරක අත්දැකීම් සහ මුදල් වටිනාකම සහිත විකල්ප ඇතුළු විවිධ ත්‍යාග පිරිනමනු ලැබේ.

4
මගේ ප්‍රගතිය පරීක්ෂා කර ත්‍යාග ලබාගන්නේ කෙසේද?

ඔබේ හවුල්කාර උපකරණ පුවරුව හරහා ඔබේ ප්‍රගතිය නිරීක්ෂණය කළ හැකිය. ත්‍යාගයක් ලබා ගැනීමට ඔබ සුදුසුකම් ලැබූ පසු, ඒ පිළිබඳ දැනුම් දෙන ඊමේල් පණිවිඩයක් ඔබට ලැබෙනු ඇති අතර, සති දෙකක් ඇතුළත ඔබේ ගිණුම් කළමනාකරු ඔබව සම්බන්ධ කරගනු ඇත.

5
මට වැඩිදුර තොරතුරු සොයාගත හැක්කේ කොහෙන්ද?

මෙම වැඩසටහන සහ එහි ප්‍රතිලාභ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා, කරුණාකර අපගේ හවුල්කාර සහාය මධ්‍යස්ථානය හෝ ලෝයල්ටි වැඩසටහනේ නියමයන් සහ කොන්දේසි වෙත පිවිසෙන්න.